මඳක් රැඳී සිටින්න…
මඳක් රැඳී සිටින්න…

ගොවීන් සහ ගැනුම්කරුවන් එකට හමුවන තැන. මිල ගණන් රහසිගතයි.
තොග සහ සිල්ලර වෙළඳාම සඳහා. අස්වැන්න සොයාගෙන, පෞද්ගලිකව සාකච්ඡා කරන්න.
මිල ප්රදර්ශනය නොවේ
දැන්වීම්වල මිල ප්රදර්ශනය නොවේ. සම්බන්ධ වූ පසු පෞද්ගලිකව මිල සාකච්ඡා කළ හැක.
ගොවියෝ අස්වැන්න දානවා. ගැනුම්කරුවෝ මිල නැතුව බලනවා. ඊට පස්සේ ප්රයිවට් චැට්.
ගැනුම්කරුවෙක් අස්වැන්න අන්ලොක් කළාට පස්සේ මිල චැට් එකේ. පිට පිටුවේ මිල නෑ.
නෑ. ගොවියෝ අස්වැන්න දාලා චැට් එකට පිළිතුරු දෙන්නේ නොමිලේ.